05 Professional Training & Certifications Optional / විකල්පයිවෘත්තීය පුහුණු හා සහතික
Examples: Counselling Skills, Child Counselling, Family Counselling, Addiction Counselling, Grief Counselling, Crisis Intervention, Psychological First Aid, CBT, Trauma-Informed Practice, Career Counselling.
06 Relevant Experience Optional / විකල්පයිඅදාළ උපදේශන / වෘත්තීය පළපුරුද්ද
10 Counselling InformationCounselling සඳහා තොරතුරු
11 Professional Profile Optional / විකල්පයිවෘත්තීය හැඳින්වීම
13 Website Profile & Photograph Consentවෙබ් අඩවි Profile සහ ඡායාරූප භාවිතය සඳහා එකඟතාව
May Lumiora Psychological Centre display your professional name, qualifications, professional profile, and photograph on the official Lumiora website and related professional materials?
Lumiora Psychological Centre හි නිල වෙබ් අඩවියේ සහ අදාළ වෘත්තීය මාධ්‍යවල ඔබගේ වෘත්තීය නම, සුදුසුකම්, වෘත්තීය Profile එක සහ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමට ඔබ එකඟද?
14 Professional Conduct & Ethicsවෘත්තීය හැසිරීම හා ආචාරධර්ම
15 Declarationප්‍රකාශය
I hereby declare that the information provided in this application is true, accurate, and complete to the best of my knowledge. I understand that Lumiora Psychological Centre may verify my qualifications, professional registration, training, experience, and other information relevant to my application. I agree to provide authentic supporting documents when requested. I understand that submitting this application does not automatically guarantee appointment or inclusion as a Lumiora professional team member, and that final approval is subject to the Centre's professional review and verification process.
මෙම අයදුම්පත්‍රයේ මා විසින් ලබාදී ඇති සියලුම තොරතුරු මාගේ දැනුම හා විශ්වාසය අනුව සත්‍ය, නිවැරදි සහ සම්පූර්ණ බව මෙයින් ප්‍රකාශ කරමි. මාගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්, වෘත්තීය ලියාපදිංචි කිරීම්, පුහුණු, පළපුරුද්ද සහ මෙම අයදුම්පතට අදාළ අනෙකුත් තොරතුරු Lumiora Psychological Centre විසින් තහවුරු කළ හැකි බව මම අවබෝධ කරමි. අවශ්‍ය අවස්ථාවලදී සත්‍ය සහායක ලේඛන ඉදිරිපත් කිරීමට මම එකඟ වෙමි. මෙම අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් Lumiora Psychological Centre හි වෘත්තීය කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ස්වයංක්‍රීයව පත්වීමක් හෝ ඇතුළත් කිරීමක් සහතික නොවන අතර, අවසන් අනුමැතිය Centre හි වෘත්තීය සමාලෝචනය හා තහවුරු කිරීමේ ක්‍රියාවලිය මත රඳා පවතින බව මම අවබෝධ කරමි.
16 Privacy & Information Consentපුද්ගලික තොරතුරු හා රහස්‍යභාවය පිළිබඳ එකඟතාව
I consent to Lumiora Psychological Centre collecting and securely storing the information and documents provided in this application for the purposes of professional verification, recruitment, service coordination, administrative management, and maintaining professional records.
වෘත්තීය සුදුසුකම් තහවුරු කිරීම, වෘත්තීය කණ්ඩායමට බඳවා ගැනීම, සේවා සම්බන්ධීකරණය, පරිපාලන කටයුතු සහ වෘත්තීය වාර්තා පවත්වාගෙන යාම සඳහා මෙම අයදුම්පත මඟින් මා ලබාදෙන තොරතුරු හා ලේඛන Lumiora Psychological Centre විසින් එකතු කර ආරක්ෂිතව ගබඩා කිරීමට මම එකඟ වෙමි.
Before submitting / ඉදිරිපත් කිරීමට පෙර: Please check all required fields and documents. / සියලුම අනිවාර්ය තොරතුරු සහ ලේඛන පරීක්ෂා කරන්න.